ගණිත ප්‍රහේලිකාව

1234567
Across
  1. 1. 121හි වර්ගමූලය
  2. 3. 14×2 ගුණ කළ විට ලැබෙන අගය
  3. 4. අවුරුද්දකට ඇති දින ගණන
  4. 5. හතරෙහි සමචතුරශ සංඛ්‍යා
  5. 7. 1සිට100දක්වා ඇති සියලුම සංඛ්‍යා වල මුලු එකතුව
Down
  1. 2. නිමල් රුපියල් විසිපහේ නිල් පෑන් 5ක් මිලට ගත්තේ නම් ඔහුට වැය වන මුලු මුදල
  2. 4. හයෙහි වර්ගය
  3. 5. සමපාද ත්‍රිකෝණයක අඅභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව
  4. 6. ABC ත්‍රිකෝණයක CBA කෝණය හා BAC කෝණය අංශක 50ක් වේනම් ACBකෝ