ගණිත ප්‍රෙහේලිකාව

12345678
Across
  1. 3. කෝණය 60° ක් වූ කේන්ද්‍රික කණ්ඩයක අරය 21cm වේ.කේන්ද්‍රික කණ්ඩයේ පරිමිතියට 2 ක් එක් කල විට ලැබෙන අගය වේ
  2. 4. ABC ත්‍රිකෝණයේ BC පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය 104° ක් නම් C කෝණයේ අගය වන්නේ
  3. 6. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව වේ
  4. 7. 1 හි සිට 100 දක්වා ඉලක්කම් වල එකතුව වේ
Down
  1. 1. 4 වන සමචතුරස්‍ර සංක්‍යාව වේ
  2. 2. අරය 7cm වු අර්ධ වෘත්තයක වර්ගඵලය වන්නේ
  3. 3. 1 සිට 10 දක්වා ඇති ත්‍රිකෝණ සංඛ්‍යා වල එකතුව 3න් ගුණ කළ විට ලැබෙන අගය වන්නේ
  4. 5. 4225 හි වර්ගමූලය වේ
  5. 6. ABC ඍජුකෝණි ත්‍රිකෝණයක AB = 8cm , BC = 6cm ද් වේ නම් AC පාදයේ දිග සොයන්න.
  6. 8. ABC ත්‍රිකෝණයේ A කෝණය100,B කෝණය = 30 නම් C කෝණයේ අගය වන්නේ