ගණිතය
Across
- 2. වෘත්තයකින් 2/3 ක් වු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 260 cm කි.එහි අරය වන්නේ
- 4. 5,10,15,20 ....... සමාන්තර ශ්‍රේඩියේ මුල් පද 12 එකතුව වන්නේ
- 5. තත්පරයට මීටර 5ක නියත වේගයෙන් ධාවනය වන දුම්රියක් මිනිත්තුවකට යන දුර
- 6. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3නේ එකතුව
Down
- 1. අරය 14 cm ද උස 20 ද වන සෘජු වෘත්ත සිලින්ඩරයක පරිමාව
- 3. සිල්වාගේ නිවසේ සිට පාසලට ඇති දුරින් 3/5 ක් බසයෙන් යා හැකිය. එම දුර 12 කිලෝමීටර කි.නිවසේ සිට පාසලට ඇති දුර වන්නේ
- 5. වාර්ෂික වටිනාකම 36000 ක් ලෙස තක්සේරුව කර ඇති නිවසක් සදහා 4% වාර්ෂික වරිපනම් බදු අය කෙරේ.කාර්තුවක් සදහා අවශ්‍ය වරිපනම් මුදල
- 6. ABC ඍජුකෝණික ත්‍රිකෝණයක B කෝණය 90° ද AB=5cm ද BC = 12cm ද වේ AC පාදයේ දිග වන්නේ
- 7. එක්තරා වැඩක් නිම කිරීමට මිනිස්සුන් 8 දෙනෙකුට දින 10 ක් ගත වේ.මිනිස්සුන් 10 දෙනෙකුට එම වැඩ සම්පුර්ණයෙන්ම නිම කිරීමට ගත වන දින ගණන