ගණිතය (7ශ්‍රේණිය)

12345678910111213
Across
  1. 2. a+12=90 හි a හි අගය සොයන්න.
  2. 4. අධික අවුරුද්දක ඇති දින ගණන කොපමණද?
  3. 6. 36හි ගුණාකාරයකි.
  4. 7. හයෙහි හයවන බලය කීයද?
  5. 10. අවුරුදු 3 දිනවලින් කොපමණද?
  6. 11. 6 හා 8හි කු.පො.ගු. සොයන්න.
  7. 12. 770හි සාධකයක් වේ.
  8. 13. ක්‍රි.ව. 2001 සිට ක්‍රි.ව.2100 තෙක් ... වන සියවස වේ.
Down
  1. 1. 6g 500mg මිලිග්රෑම් වලින් දක්වා 5න් ගුණ කරන්න.
  2. 2. 7.656g mg වලින් කොපමණද?
  3. 3. 43.615×1000=......
  4. 5. 100-b=36 හි b හි අගය සොයන්න.
  5. 6. 72 හා 108හි ම.පො.සා.සොයන්න.
  6. 8. (+100)-(+45) හි අගය
  7. 9. 2020-2040 කාලය ඇතුළත අධික අවුරුද්දකි.
  8. 11. ක්‍රිස්තු වර්ෂ 2011 සිට 2020 තෙක් අයත් වන්නේ කිනම් දශකයටද?