Maths
Across
- 2. සතියකට දවස් කොපමණද?
- 4. 100 දෙගුණය වන්නේ
- 6. නත්තල් උත්සවය තිබෙන මාසයයි
- 7. සමචතුරස්රයට ඇති පාද ගණන
- 8. වෙසක් උත්සවය පැවැත්වෙන මාසය
Down
- 1. හයට හතරක් එකතු කළ විට ලැබෙන පිළිතුර
- 3. බර කිරීම සදහා යොදාගන්නා සංකේතයයි.
- 4. හතර තුනෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර
- 5. දිනකට පැය කීයද
- 6. උතුරු දිශාවේ විරුද්ධ දිශාව වන්නේ