Maths
Across
- 2. 625 යන සංඛ්‍යාවේ වර්ගමූලය වේ
- 3. 1465 ආසන්න 100 ස්ථානයට වැටයූ විට මෙය ලැබේ
- 5. 20% වට්ටමක් සහිත රු.1200ක භාණ්ඩයක වට්ටම වේ
Down
- 1. පරිමිතිය 124 cm වන සමචතුරස්‍රයක එක් පාදයක දිග වේ
- 2. 4,5,2 සංඛ්‍යා වල කුඩා පොදු ගුණාකාරය වේ
- 3. සෘජුකෝණී ත්‍රිකෝණයක බද්ධ පාද දෙකෙහි දිගවල් 80cm සහ 60cm වේනම් කර්ණයෙහි දිග වේ
- 4. මිත්‍ර කෝණ යුගලයක එක් කෝණයක අගය අංශක 108 ක් වේනම් ඉතිරි කෝණයේ අගය වේ
- 6. 21,13,55,62,43 සංඛ්‍යාවල මධ්‍යස්ථය වේ