Maths puzzle
Across
- 2. තිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව
- 3. x+3y=35 ,2x+y=45 ,xහි අගය සොයන්න
- 4. 1233÷3
- 7. පරිමිතිය 484cm නම් වෘත්තයේ අරය
- 8. 8389+9131
Down
- 1. අරය 102cm නම් විශ්කම්භය
- 2. 99135×2
- 3. 6 වන තිකෝණ සංඛ්‍යාව
- 5. 8,23,48,83,....
- 6. සෘජුකෝණාසුුයක දිග 21cm ද පළල 7cm ද නමි වර්ගඵලය