Ravenclaw Crosswords
Across
- 2. අඩ ලේ මායාකරුවෙක් විසින් නිර්මාණය කළ අඳුරු මායාවකි
- 6. කොළ පැහැති රස කැවිල්ලක් වන මෙය honey dukes හිදී විකුණනු ලැබුවකි.
- 8. බලවත්ම යශ්ටියට කලක් හිම්කම් කීවෙකි.
- 9. Army එකෙහි සාමාජිකාවක් වූ කළු පැහැති ඇස් ඇති ගැහැණු ළමයෙකි.
- 10. කැඩුණු දේ පිළිසකර කිරීමට යොදා ගනී.
- 11. පෙටිගෲ ඔහුගේ තිබෙන transformed anime එකෙන් වෙනස් වීමට අවශ්‍ය ලෙස ඉල්ලා සිටි සත්වයාගේ නම කුමක්ද?
- 12. Dragon heartstring wand core එකක් සහිත නපුරු මායාකාරියකි.
- 13. අදුරු මායාවකට ප්‍රතිවිශ ලෙස මේ සත්වයාගේ ශරීරයේ කොටසක් යොදා ගනියි
Down
- 1. සුදු පැහැති ඇස් ඇති මේ දෙමුහුම් මෘගයා එක් රටකට ආවේණික සත්වයෙකි.
- 3. දුටුවොත් ගල් වෙයි සිටියොත් මියයයි මා නාගයෙකුට වඩා විසයි.
- 4. Jinx type සතුරාට පහර දීමට සිදු කරන මැවුම්කාර මන්ත්රයකි.
- 5. ෆීනික්ස් නිකායට පක්ෂපාතී වූ පිරිසිදු ලේ ඇති මායාකාරියකි.
- 7. හමයිනි විසින් hogwarts පළමු වසරේදී භාවිතා කළ මන්ත්රයකි.
- 11. Hogsmeade වෙළඳසැලක අයිතිකාරයෙකි.