Turn Sinhala word to English
Across
- 3. කාර්යක්ෂමතාවය
- 4. ඵලදායීතාවය
- 5. කාල කළමනාකරණය
- 8. සන්නිවේදනය
- 9. කැපවීම
- 10. නායකත්වය
- 12. අවංකභාවය / ප්‍රතිපත්තිගරුක බව
- 13. ආත්ම විශ්වාසය
- 15. නවෝත්පාදනය
- 16. උපායමාර්ගික චින්තනය
- 18. වෘත්තීයභාවය
- 19. හැඩගැසීමේ හැකියාව
- 20. ගැටලු විසඳීම
Down
- 1. ඔරොත්තු දීමේ හැකියාව
- 2. තීරණ ගැනීම
- 6. වැඩ කිරීමේ විනය / වෘත්තීය ආචාරධර්ම
- 7. වගවීම
- 11. සාකච්ඡා සම්මුති / කථිකාබහ
- 14. සහයෝගීතාවය
- 17. ජාලකරණය (සම්බන්ධතා ගොඩනැගීම)