Maths

1234567
Across
  1. 1. sin 30°
  2. 3. 2(2X+10)=3(X+30) නම් Xහි අගය
  3. 5. දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාවේ 4වන බලය
  4. 6. 2වෙනි හා 3වෙනි සමචතුරස්‍ර සංඛ්‍යා වල ගුණිතය
  5. 7. 5{(25×4)+(2×2)}-6 හි අගය
Down
  1. 1. පැත්තක දිග 11cm වන සමචතුරස්‍රයක වර්ගඵලය
  2. 2. අරය 3.5cm වන වෘත්තයක පරිධිය
  3. 4. 5.5/100 දශම සංඛ්‍යාවක් ලෙස
  4. 5. 10{(X+4)/3}=300 නම් Xහි අගය
  5. 6. 4(X+6)/2=80 නම් Xහි අගය