Across
- 3. වෙළෙන්දෙක් ඇපල් ගෙඩියක් රුපියල් 50 බැගින් ඇපල් ගෙඩි 100ක් මිලදී ගන්නා ලදී.ඔහු එම ඇපල් තොගය රුපියල් 8550 ට විකුණුවේනම් එහි ලාභය හෝ අලාභය කීයද
- 4. එක් කුඩයක නිෂ්පාදන වියදම රුපියල් 200කි.කුඩ 15ක් රුපියල් 5000කට විකුණුවේනම් එහි ලාභය හෝ අලාභය කීයද
Down
- 1. රුපියල් 9000ට ලබාගත් දුරකථනයක් රුපියල් 7500ට විකුණුවේනම් එහි ලාභය හෝ අලාභය කීයද
- 2. රුපියල් 200ක් දී ලබාගත් පළතුරු වට්ටියක් රුපියල් 250කට විකුණන ලදී.ලාභය හෝ අලාභය කීයද
- 4. කවකටු පෙට්ටියක නිෂ්පාදන මිල රුපියල් 400 ක් වන අතර එය රුපියල් 375 ට විකුණන ලදී.එහි ලාභය හෝ අලාභය සොයන්න
