Across
- 3. ලක්වැසියෝ එකට එකතු කරන්නේ කුමක්ද?
- 4. ශ්රී ලංකාවේ ප්රධාන ජාතීන් කීයක් සිටීද?
- 5. ශ්රී ලංකාවේ ප්රධාන ආගමක් කුමක්ද?
- 6. ලංකාවේ ජීවත් වන ජනතාව කුමන නමින් හඳුන්වයිද?
Down
- 1. ශ්රී ලංකාවේ අගනගරය කුමක්ද?
- 2. ශ්රී ලංකාවේ ධජය මගින් කුමක් සංකේතවත් කරයිද?
- 3. ශ්රී ලංකාවේ ජාතික භාෂා කීයක්ද?
