ගණිතය 9 ශ්‍රේණිය

1234567
Across
  1. 1. 72 හී සාධකයකි.
  2. 2. 800 න් 2/5 ක්.
  3. 3. 1200 න් 8% ක්.
  4. 4. y=-3 විට 8-5y හී අගය.
  5. 6. දින 82ට ඇති පැය ගණන.
Down
  1. 1. ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ වල එකතුව.
  2. 2. 1086÷3.
  3. 5. අධික අවුරුද්දක ඇති දින ගණන.
  4. 6. 625÷25.
  5. 7. 8.5g mg වලින්.