ABC

123456789
Across
  1. 5. 2 & 4 - ඒකලිංගික ද්විගෘහී ශාකයක් වන අතර පුෂ්ප දම් පැහැ අතර මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පෝෂන් සෑදීම සදහා මල් යොදා ගනී.පිලිවෙලින් මෙම ශාකයෙහි නමෙහි 3 හා 7 වන අක්ෂර භාවිතා කරන්න.
  2. 6. INCANTATO 10 & 14 - රන් පැහැ ආලෝකයක් මෙම චාර්ම් එක භාවිතයේදී නිකුත් වන අතර පෙරදී යෂ්ටිය මගින් භාවිතා කල මන්ත්‍රය පෙන්වීමේ හැකියාව මෙය සතුය..2 හා 5 වන අක්ෂර භාවිතා කරන්න.
  3. 7. FLAMEL 7 & 8 - 'ගල' යන අරුතට සමාන නාමයක් සතු ඇය ප්‍රංශ සම්භවය සහිත මායාකාරියකි.ඇයගේ නාමයේ 2 හා 3 වන අක්ෂර භාවිතා කර හිස්තැන් පිරවීමට භාවිතා කරන්න.
  4. 8. 9 - වරක් රොන් සතුවද මෙවැනි සත්ත්වයකු සිටි අතර එහි මරණයට හේතු වූයේ ඔහුගේ සොහොයුරෙකි.තෙවැනි අක්ෂරය භාවිතයට ගන්න.
  5. 9. 3 - ඇසෙහි වර්ණය කහ,සුදු හෝ කොළ විය හැකි අතර මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය නිජබිමයි.වැඩුනු සත්ත්වයින් අඩි පහකට වඩා උස නොවන අතර මාළු, ඇල්ගී ආදිය ආහාරයට ගනී..පලමු අකුර භාවිතා කරන්න..
Down
  1. 1. OLLIVANDER 12 - Half blood කෙනෙකු වන මොහු ravenclaw නිවාසයෙහි සාමාජිකයෙකු වූ අතර බ්‍රිතාන්‍ය සම්භවයක් ඔහු සතුය. හැරී හොග්වෝර්ට්ස් පිවිසීමට පෙර ඔහුට අවශ්‍ය වටිනා යමක් මිලදී ගැනීමට මොහු වෙත යයි..මොහුගේ සම්පූර්ණ නාමයෙහි 12 වැනි අක්ෂරය භාවිතා කරන්න..
  2. 2. 6 - ස්කොට්ලන්ත සම්භවයක් සහිත මෙහි පලමු පෙනී සිටීම හැරී පොටර් කතා මාලාවේ තුන්වන පරිඡේදයේදී සිදුවේ.. ඇස්,කන්, නාසය හෝ මුඛයක් සොයා ගැනීම දුෂ්කරය.. දුමාරයක් ලෙස දිස්වේ.. නුවනැත්තෝය.පලමු අකුර භාවිතා කරන්න..
  3. 3. TRUMPET 1 & 5 - දකුනු ඇමරිකාවට ආවේණික මෙම ශාකයෙහි පුෂ්ප රතු, සුදු, රෝස, තැඹිලි හා කොල යන වර්ණයන්ගෙන් යුක්ත වන අතර පෝෂන්ස් සෑදීම සදහා යොදා ගනී.මෙම ශාකයෙහි නාමය සොයාගෙන එහි 7 වන අක්ෂරය භාවිතා කරන්න.
  4. 4. 11 & 13 - සමහර වස්තූන් විසුරුවා හැරිය හැකි හා ප්‍රතිලෝම මායා බන්ධනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන චාර්ම් එකකි.4වන අක්ෂරය හිස්තැන් දෙකටම යොදා ගත හැක.