Across
- 2. මැස්සා පරාගනයට දායක වන සතෙකි.
- 3. මුදුන් මුලක් නොමැති ශාකයකි.
- 4. ශාකයකට ජලය ලබාගන්නා කොටසයි.
- 5. පණිවිඩ හුවමාරු කරගැනීමට යොදාගත් කුරුල්ලෙකි.
- 7. ගම්මිරිස් ශාක පත්‍රයට සමාන ශාක පත්‍රයකි.
Down
- 1. ආහාර එතීමට ගන්නා ශාක පත්‍රයකි.
- 2. මලක්පිපෙන තුරු මලට ආරක්ෂාව සපයයි.
- 6. රාත්‍රි කාලයේ හැසිරෙන සතෙකි.
