Across
- 2. √(121)
- 3. අමල්ගේ සහ බන්දුගේ වැටුප් වල මුලු එකතුව රු.7000. චමල්ගේ හා ධනුකගේ වැටුප් වල වෙනස රු.1000. අමල්ගේ හා චමල්ගේ වැටුප් වල එකතුව රු.6000. බන්දුගේ හා ධනුකගේ වැටුප් වල එකතුව රු.4000. බන්දුගේ වැටුප සොයන්න
- 4. (1,3,16),(4,5,81),(6,2,64),(3,7,?)
Down
- 1. 4X+5=85
- 2. 10³