Mathematics

1234
Across
  1. 2. හැත්තෑපන්දහස් අටසිය තිහ ඉලක්කමෙන් ලියු විට සංඛ්‍යාව
  2. 4. 2010 වසර, 2020 වසර අතරින් මුල්ම අධික අවුරුද්ද යෙදෙන වසර
Down
  1. 1. 10000+9000+200+70+8 මින් නිරූපණය වන සංඛ්‍යාව
  2. 3. වෙහෙරගල වේල්ල හා පිටුපස නාගරාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් නිරූපණය කර ඇති මුදල් නොට්ටුව
  3. 4. ලිටර 84 කින් ලිටර 57 ක් අඩු වු විට ලැබෙන පිළිතුර