Mathematics

1234
Across
  1. 2. 9×(10000÷10)+100-1 හි අගය සොයන්න
  2. 4. 15 වන ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න
Down
  1. 1. පොදු පදය 2n-1 වන සංඛ්‍යා රටාවෙහි හි 40 වන පදය සොයන්න.
  2. 3. 3×3×10×10÷[27000÷(30×30×30)]22
  3. 4. 13වෙනි සමචතුරස්‍ර පදය සොයන්න