Maths

12345678
Across
  1. 2. සතියකට දවස් කොපමණද?
  2. 4. 100 දෙගුණය වන්නේ
  3. 6. නත්තල් උත්සවය තිබෙන මාසයයි
  4. 7. සමචතුරස්‍රයට ඇති පාද ගණන
  5. 8. වෙසක් උත්සවය පැවැත්වෙන මාසය
Down
  1. 1. හයට හතරක් එකතු කළ විට ලැබෙන පිළිතුර
  2. 3. බර කිරීම සදහා යොදාගන්නා සංකේතයයි.
  3. 4. හතර තුනෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර
  4. 5. දිනකට පැය කීයද
  5. 6. උතුරු දිශාවේ විරුද්ධ දිශාව වන්නේ