Ravenclaw Crosswords

12345678910111213
Across
  1. 1. දුටුවොත් ගල් වෙයි සිටියොත් මියයයි මා නාගයෙකුට වඩා විසයි.
  2. 3. Hogsmeade වෙළඳසැලක අයිතිකාරයෙකි.
  3. 6. Dragon heartstring wand core එකක් සහිත නපුරු මායාකාරියකි.
  4. 7. හමයිනි විසින් hogwarts පළමු වසරේදී භාවිතා කළ මන්ත්‍රයකි.
  5. 9. සුදු පැහැති ඇස් ඇති මේ දෙමුහුම් මෘගයා එක් රටකට ආවේණික සත්වයෙකි.
  6. 11. ෆීනික්ස් නිකායට පක්ෂපාතී වූ පිරිසිදු ලේ ඇති මායාකාරියකි.
  7. 12. Dumbeldore Army එකෙහි සාමාජිකාවක් වූ කළු පැහැති ඇස් ඇති ගැහැණු ළමයෙකි.
  8. 13. කැඩුණු දේ පිළිසකර කිරීමට යොදා ගනී.
Down
  1. 2. අඩ ලේ මායාකරුවෙක් විසින් නිර්මාණය කළ අඳුරු මායාවකි
  2. 3. පෙටිගෲ ඔහුගේ තිබෙන transformed anime එකෙන් වෙනස් වීමට අවශ්‍ය ලෙස ඉල්ලා සිටි සත්වයාගේ නම කුමක්ද?
  3. 4. Jinx type සතුරාට පහර දීමට සිදු කරන මැවුම්කාර මන්‍ත්‍රයකි.
  4. 5. බලවත්ම යශ්ටියට කලක් හිම්කම් කීවෙකි.
  5. 8. කොළ පැහැති රස කැවිල්ලක් වන මෙය honey dukes හිදී විකුණනු ලැබුවකි.
  6. 10. අදුරු මායාවකට ප්‍රතිවිශ ලෙස මේ සත්වයාගේ ශරීරයේ කොටසක් යොදා ගනියි