Across
- 2. a+12=90 හි a හි අගය සොයන්න.
- 4. අධික අවුරුද්දක ඇති දින ගණන කොපමණද?
- 6. 36හි ගුණාකාරයකි.
- 7. හයෙහි හයවන බලය කීයද?
- 10. අවුරුදු 3 දිනවලින් කොපමණද?
- 11. 6 හා 8හි කු.පො.ගු. සොයන්න.
- 12. 770හි සාධකයක් වේ.
- 13. ක්රි.ව. 2001 සිට ක්රි.ව.2100 තෙක් ... වන සියවස වේ.
Down
- 1. 6g 500mg මිලිග්රෑම් වලින් දක්වා 5න් ගුණ කරන්න.
- 2. 7.656g mg වලින් කොපමණද?
- 3. 43.615×1000=......
- 5. 100-b=36 හි b හි අගය සොයන්න.
- 6. 72 හා 108හි ම.පො.සා.සොයන්න.
- 8. (+100)-(+45) හි අගය
- 9. 2020-2040 කාලය ඇතුළත අධික අවුරුද්දකි.
- 11. ක්රිස්තු වර්ෂ 2011 සිට 2020 තෙක් අයත් වන්නේ කිනම් දශකයටද?
