Maths

123456
Across
  1. 2. 625 යන සංඛ්‍යාවේ වර්ගමූලය වේ
  2. 3. 1465 ආසන්න 100 ස්ථානයට වැටයූ විට මෙය ලැබේ
  3. 5. 20% වට්ටමක් සහිත රු.1200ක භාණ්ඩයක වට්ටම වේ
Down
  1. 1. පරිමිතිය 124 cm වන සමචතුරස්‍රයක එක් පාදයක දිග වේ
  2. 2. 4,5,2 සංඛ්‍යා වල කුඩා පොදු ගුණාකාරය වේ
  3. 3. සෘජුකෝණී ත්‍රිකෝණයක බද්ධ පාද දෙකෙහි දිගවල් 80cm සහ 60cm වේනම් කර්ණයෙහි දිග වේ
  4. 4. මිත්‍ර කෝණ යුගලයක එක් කෝණයක අගය අංශක 108 ක් වේනම් ඉතිරි කෝණයේ අගය වේ
  5. 6. 21,13,55,62,43 සංඛ්‍යාවල මධ්‍යස්ථය වේ