Maths puzzle

12345678
Across
  1. 2. තිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව
  2. 3. x+3y=35 ,2x+y=45 ,xහි අගය සොයන්න
  3. 4. 1233÷3
  4. 7. පරිමිතිය 484cm නම් වෘත්තයේ අරය
  5. 8. 8389+9131
Down
  1. 1. අරය 102cm නම් විශ්කම්භය
  2. 2. 99135×2
  3. 3. 6 වන තිකෝණ සංඛ්‍යාව
  4. 5. 8,23,48,83,....
  5. 6. සෘජුකෝණාසුුයක දිග 21cm ද පළල 7cm ද නමි වර්ගඵලය